රතු ලේ වල මුල්ම කතාබහ යන්නේ රතු පාට උනු සිංහල ලේ ගෑනයි.සිංහල අමුතු නමක් මේ මිනිස්සු හරිම බුද්දිමත් මිනිස්සු විදිහට මීට වසර ගනනාවකට කලින් උන්නා එදා රජවරු එහෙමත් මේ ලේ තියෙන මිනිසුන් උන්නා.මෙන්න මේ රතු පාට උනු ලේ වලින් නිර්මානය උනා රුවන්වෑලිසෑය වගේ විශ්මිත නිර්මානයන්.ඒ සදහා රතු ලේ වල දායකත්වය හොදටම ලෑබුනා ඒ ලේ විටෙක් රත් උනා,උනු උනා ඒ උනු උනු ලේ මේ මහපොලොවේ ගලාගෙන ගියා.
දුටුගෑමුනු කියලා තවත් රතු ලේ තිබුනු රජෙක් බිහිවෙනවා රතු ලේ පාලනය කරන්න ඔහු තවත් රතු ලේ ඇති එවුන් සමග දෙමල ලේ සමග රටේ පාලනය කරන්නේ දෙමලාද,නෑතිනම් සිංහලයාද කියා සොයන විටත් මේ මහපොලොව ලේ වලින් නෑහෑවුනා.එදා රතු පාටට දෙමල සහ සිංහල ලේ පොලොවට වෑටුනා ඒ ලේ ගද කාලයක් යනකන් තිබුනා
ඉන්පසු මේ රට සුද්දා පාලනය කරන විට නෑවත වරක් දෙමල,මුස්ලිම් සහ සිංහල ලේ රත් උනා ඒ ලේ කලින් ලේ වලට වඩා සනකමින් වෑඩි මොකද ඒ ලේවල සියලුම ලේ වල එකතුවක් තිබුනා පරදේසක්කාරයා සමග මේ තුන්ගොල්ල ලේ කලතමින් සුද්දාගේ ලේ හෑලුවා.
විටෙක සිංහල ලේ උනු වන විට තව තෑනක දෙමල ලේ රත් කරමින් නිර්මාන බිහි උනා සමහරු ලේ හොදටම උනුසුම් කරන විට තව සමහරු ඒ ලේ ගින්නක් බවට පත් කලා එතන සියලුම ලේ වල එකතුවක් තිබුනා ඒ ලේ සමග සටන් කරන්න මිහිපිට කිසිවකු සිටියේ නෑ මොකද සියලුම ලේ එකතු කරගෙන ඔවුන් සටන් කර සුද්දගේ ලේ තඹයකටවත් ඔවුන් මායිම් නොකරපු නිසා.
එදා ඒ රතුපාටට පොපියන ලේ එකතුව අවසානයේ කෑගෑහුවා ඒ ලේවල තියෙන ගනකම වගේම ලේ වල තිබුනු එකතුවේ සතුටට අන්න ඒ කෑගෑහීම සමග රතු ලේ කුනු වෙන්න ගත්තා
1983 වසරට ආවා ජූලි මාසේ එක දිනක ලංකාවේ එක් ස්ථානයක රතු ලේ කුනු වෙන්න ගත්තා සිංහල ලේ කුනු උනා ඒ දෙමලාගේ ලේ හලන්න සිංහල ලේ ගියපු නිසා එදා ඒ ලේ හලාගෑනීම වසර 30 අධික කාලයක් ගෙන ආවා.
ලේ කුනුම උනා සිංහල ලේ නරකාදියටම ගියා ඒ ලේ හදන්න දෑන් හිතන්නවත් බෑ මොකද එදා රතු පාටට තිබුනු ලේ අද කුනු වෙලාම ගියා.සිංහලයා උගේ අත කපාගෙනම අද ලේ බලන්න පුරුදු උනා දෙමලාගේ ලේ සිංහලයාගේ ලේ මහපොලොවේ හෑමදාම තෙත් උනා ඒ ලේ යටින් වියරු උනු ලේ භීතිකාව පොපියන්න ගත්තා.ලේ හෑලෙනවාට සමහරු බ්ය උනා.සමහරු ලේ හලමින් විනෝද උනා මොක උනත් අන්තිමට ලේ වලින් විතරක්ම මේ මහපොලොව තනි උනා.වසර 30 සිංහලයාගේ ලේ රත් උනා.
2008 න් පසු ඒ කුනු උනු ලේ නෑවත හොද ලේ කරන්න මිනිසුන් එකතු උනා ඒත් සිංහල ලේ වල පවතින ගෝත්රවාදීත්වය සහ දූපත් මානසිකත්වය නිසාම ඒ ලේ නෑවත කුනු උනා දෑන් ලේ හලන්න සූදානම් නමුත් තවම ලේ හලන්න බෑරිව අනිකාගේ ලේ අපේ ලේ වගේද බලන්න පොපියන ආසාවෙන් ඉන්නවා.තමන්ගේ ලේ හොදම ලේ කියමින් සිංහල ලේ කෑගහනවා ඔහුගේ ඒ කෑගෑහිල්ල ඔහුගේ ලේවත් සතයකට ගනන් ගන්නේ නෑ.තමන්ගේ අත කපාගෙන ඒ ලේ බලමින් සතුටු වෙනවා.අනිකාගේ ලේ හලන්න අත ඉල්ලනවා ඒත් තවම ලෑබිලා නෑ.
සිංහල ලේ තවත් ලේ ඉල්ලනවා එකිනෙක කුලල් කාගෑනීම සිංහල ලේ වල කවදත් තිබුනු දෙයක් අන්න ඒ ලේ වල ඒ කුලල් කාගෑනීමට නොහෑකිව තමන්ගේම අත කපාගෙන ලේ බලමින් සිංහල ලේ සතුටු වෙනවා
සිංහල ලේ දෙමල ලේ වල රතු පාට බෑලුවා දෑන් ඉතිරිව ඇත්තේ කිතුනු සහ මුස්ලිම් ලේ ඒ ලේ දෙකේම රතු පාට ඉක්මනට බලන්න සිංහල ලේ කෑමතියි.
ඒත් අත කපාගෙන ඒ ලේවල රස,සුවදට මත් වෙමින් අනිකාගේ ලේ ඉක්මනින් බලන්න සිංහල ලේ වලට ඔනේ වෙයි.
කියෙව්වාද? දෑකලා නෑතිද සිංහල ලේ එහෙනම් අත කපන්න සිංහල නෙමේනම් මුස්ලිම්,දෙමල එකෙක්ගේ අත කපන්න බලන්න ඒ ලේ සුවද සිංහල ලේ සුවද නෙමේද කියලා
රතු ලේ තියෙනවානම් කියන්න ඔබත් රතු පාටට ගලන ලේ දකින්න කෑමතිද කියලා කියන්න අපි ගෑන ඔබට හිතෙන විදිහ
අත කපන්න ගලන්න දෙන්න ලේ බලන්න ඒ රතුමද කියලා
No comments:
Post a Comment