රතු ලේ.......
සාමය යන වචනය වහකදුරු වී යුද්දය යන වචනයට කෑදර වීමට පෙර
රතු ලේ මෙච්චර කට්ටියක් දෑක්කා
Sunday, May 11, 2014
මුස්ලිම් ලේ
එක එකාගේ නරක් උනු ලේ හොයමින් යන අපි අද යන්නේ මුස්ලිම් එකාගේ අත කපන්න ඇත්තටම ඒකාගේ ලේ රතු පාටද හොයන්න ඇත්තටම මොකාද මේ මුස්ලිම් කියන එවුන්
මුන් ලංකාවට වෙළදාමට ආපු එවුන් එදා මුන්ගේ ඇගේ හොදටම රතු ලේ තිබුනාට අද වෙනකොට මුන්ගේ ලේ කුනු වෙලා මුන් වෙළදාමට ලංකාවට ඇවිත් සිංහල ගෑනු බෑදලා ලමයි වෑදුවාම උන් මුස්ලිම් උනා උන්ට මේ පොලොවේ ලේ අයිතිය එහෙම ලෑබෙනකොට උන් ටික ටික රට පුරාම ගියා.
මුස්ලිම් එකාගේ අත කෑපුවාම රතු පාටට ලේ ආවාට ඒ ලේවල ගෝත්රික අදහස් වගේම දූපත් මානසිකත්වයද මමත්වය ගෑවුනු ලේද සමහර එවුන්ගේ තිබුනු අතර මුස්ලිම් ලේ අදුරගන්න පහසුම දේ ඒ ලේවලින් ඔලුවට තොප්පියක් නිර්මානය කරන විට උන් දේව විශ්වාසය මහ ඉහලින් පිලිගෑනීමයි.
මේ ලේ එකතු උනා 1948 ලංකාව කියන ලේ පිපාසිතයන්ගේ දේශයේ එකමුතුව උදෙසා එදා උන් එහෙම උන්නාට පසුව උන් උන්ගේම ලේ කුනු කරගත්තා
උන් එකිනෙක කුලල් කාගත්තා ලේ ඉල්ලුවා උන්ගේ ලේ තියෙන සමහරු හිතුවා මේක උන්ගේ රට කියලා උන්ට එහෙම රටක් නෑ කියලා කීවාට උන්ගේ කුනු ලේ වලට තේරුනේ නෑ.උන් එකිනෙක මරාගත්තා ඒ වගේම උන් හිතුවා පකිස්ථානය උන්ගේ රට කියලා නමුත් ඒ කුනු උනු ලේ තිබුනු මුස්ලිම් එකාට ඒ මොකක්ද කියලා තේරුනේ නෑ මොකද ඒකාගේ ලේ ඇත්තටම කුනු උනු ලේ පෙරාගෙන දුවන නිසා
මුස්ලිම් ලේ වලට තම්බි ලේ කියන්න ගත්තා ඒක කාලයක් ආවා ඉස්සරහට මොකද තම්බි ලේ බහුතරයක් කලේ බිස්නස් උන්ට ඒවා පුලුවන් සමහර ලේ තියෙන උන් තම්බි කපටි ලේ ජාතියක් කීවා ඒවා උන්ගේ මුතුන් මිත්තන් දුන්න ඒවා කපටිකම උන් ඒවා ලේ වලින් හන්ගගෙන උන්නා.
හම්බයාගේ ලේ කියන අලුත් ලේ ජාතියක් උන්ට දුන්නා හම්බයා හම්බන්තොටින් ලංකාවට ආපු නිසා උන්ට ඒ ලේ නම ලෑබුනා කියලා සමහරු කීවා.හම්බයා කියමින් සමහර ලේ තියෙන උන් උන්ගේ ලේත් කුනු කරගෙන මුන්ගේ ලේත් කුනු කලා.හවසට මුන් පල්ලි ගිහින් ඇවිත් කියන්නේ මේක උන්ගේ රට කියලා පල්ලි වලින්වත් උන්ගේ ලේ හදන්න බෑ.
උන්ගේ සමහර එවුන්ගේ ලේ වල පන්ඩිතකම තිබුනා ඒ කීවේ උන්ගේ සමහර රතු ලේ තියෙන එකාට බුදුහාමුදුරුවෝ මිනී මස් කෑවා කියමින් අපි තමා හොදම ලේ කියන එක කියන්න හිතුනා.ඌ දෑනගෙන උන්නේ නෑ උගේ ඒ කපටිකට පන්ඩිතකමට වඩා ඒ ලේවල මෝඩකම තිබ්බා කියලා,හුගක් මුස්ලිම් ලේ තිබ්බ එවුන් සතුටු උනා බෞද්දයන්ට ගරහනකොට එහෙම තමා මුස්ලිම් ලේ උන්ට ඔනේ තමන් හරිනම් තමන්ගේ වාසිය වෙනුවෙන් ලේ කුනු කරගෙන කියවන්න උන් දන්නවා.
මුස්ලිම් ලේ වල තව අමුතුම ලේ වාගයක් තියෙනවා ඒ ලේවල බෞද්දයාට හරිම ආදරයක් කරුනාවක් තියෙන ලේ ජාතියකුත් ඉන්නවා ඒ ලේ ටික ටික නෑතිවෙමින් යනවා කලින් සදහන් කරපු කුනු උනු ලේ වලට මේ ලේ මහ හිසරදයක් උනා මොකද මේ මුස්ලිම් ලේ කුනු උනු මුස්ලිම් ලේ වලට අතුල් පහරවල් නිරතුරුවම දුන්නා
තව කොටසක් උන්නා නෑගෙනහිර ඒ කීවේ ලේ පිපාසිතයන්ගේ දේශයේ නෑගෙනහිර පෑත්තේ තිබ්බ ලේ හුගක්ම කුනු වෙලා උන්ට ඔනේ වෙන්නේ ලේ පිපාසිතයන්ගේ දේශය මුස්ලිම් උන්මන්තකයන්ගේ සුරපුරය කරන්න ඒත් ඒ ලේ ගෑහෙම්න් තවම නලියනවා ඒ ලේ තමා උබට දකින්න කෑමතිම ලේ ඒ ලේවල මෝඩකම,තිරිසන්කම හුගක් තියෙන අතර ඔබට උනත් ඒ ලේ වෙනුවෙන් අත කපාගන්න යන්නේ කෙටි කාලයක්
මුස්ලිම් ලේ තියෙන බහුතරයක් අනිත් එකාට වහ පොවලා සල්ලි හොයන්න කෑමති උනා.උන්ගේ දෙවියන්ගේ අල්ලා කියන දෙවියන්ගේ කනෙන් රිංගන්න උන් පාරවල් කෑපුවා උන් අනිත් ලේ තියෙන එවුන්ට වහ පොවලා බීපු එවුන් උන්ගේම ලේ තියෙන එවුන්ට කියලා ලේ එලියට අදිනකොට මුස්ලිම් ලේ තිබ්බ එකා අමුතුම ලේ බීවා
තවත් සමහර ලේ තිබ්බ අය මුන්ගේ ලේ වලට බය උනා ඒ අනිත් ලේ වලට මේ ලේ වාතයක් වෙයිද කියලා,ඔව් මුන් වාතයක් උනා උන්ගේ එක ලේ තිබ්බ එකෙක් මුලු මුස්ලිම් ලේ වලටම හෙන වෑද්දුවා මුස්ලිම් ලේ කවදාවත් මේ පොලොවේ හෑලුනේ නෑ ඒ ලේ හලන්න උන්ගේම එකෙක් පාර කෑපුවා.
ඒ ලේ හෑලෙන්න තව තියෙන්නේ පොඩි වෙලාවයි එතකන් අත පරිස්සම් කරගනිල්ලා
කොන කපපු එකාගේ ලේ වල සුවද හොයමින් පිස්සු බල්ලෝ වගේ අනිත් ලේ පිපාසිතයන් දෑන් ලේ ඉල්ලනවා සමහර කුනු උනු ලේ තිබ්බ මුස්ලිම් එකා උන්ගේ අත් කපාගෙන ගෝත්රික සංකල්පයන් වලට පන දෙන්න හදනකොට තව සමහර ලේ තිබුනු එවුන් බලෙන්ම මුස්ලිම් එකාගේ ලේ බොන්න හොයනවා
මුස්ලිම් ලේ තියෙන එකා උදේ ඉදන් රෑ වෙනකන් විලාප දෙනවා අනිත් ලේ තියෙන එකාට අපේ ලේ හොදයි කියමින් උන්ගේ ලේ කුනු උනු එවුන් අනිත් එකාගේ මේකාගේ ලේ කුනුයි කියමින් විලාප දෙනවා ඒත් උන්ගේ එවුන්ට උන්ගේ ලේ කුනු එවුන් හොයාගන්න බෑරිව තවමත් ලේ හලනවා.
උන්ගේ ලේත් බෑලුවාම සිංහල ලේ වගේමයි ඒ පාටමයි ඒ ගදමයි ඒ රසමයි ඒත් උන්ගේ ලේ වල තිබ්බ සාමකාමීත්වය සිංහල,මුස්ලිම් ලේ දෙකෙන්ම දෑන් හේදිලා ගිහින් ඉවරයි.දෑන් ඉල්ලන්නේ ලේ.....ලේ...ලේ
හෙටත් ඉර පායනකොට ලේ හලන්න ආසාවෙන් මුස්ලිම් එකාගේ කුනු උනු ලේ ඇති එකා බලන් ඉන්නකොට අනිත් ලේ තියෙන එවුන් සිංහල ලේ බලන් ඉන්නේ උන්ගේ ලේ හලන්න දූපත් මානසිකත්වය තුල කිදා බහින්න මුන් දෙගොල්ලෝගෙම ලේ පොරකන්න හදනකොට දූපත් මානසිකත්වය ඔලුවට දාන එවුන් ලේ හලන්න බයේ ගෑහෙනවා කියලාවත් මේ කුනු උනු ලේ තියෙන එකාට හිතාගන්න බෑ
මුස්ලිම් ලේ කුනු උනාද, කුනු කලාද මුස්ලිම් එකාගේ ලේ වල වෙනස හොයන්න කපන්න අත අද උබම බෑරිනම් සිංහල එකාගේ අත කපලා උබේ එකාගේත් අතක් කපලා බලපන් ලේ වල වෙනස එහෙම වෙනසක් නෑතිනම් කියපන් අපට
හෑමදාම දූපත් මානසිකත්වය සහ බඩගෝස්තරවාදි මාෆියා කල්ලිවාදයට කොටු වී අත කපාගෙන කෑගහපන් ඒ ලේ රතුද අතගලාම බලපන්.
මුස්ලිම් ලේ ගෑන හිතෙන්නේ මොකද?උන්ගේ ලේ වලට දිව හලන ලේ පිපාසිතයන්ට සහ ලේ හලන්න බය එවුන්ට පුලුවන් කියන්න
ඇත්තටම මුස්ලිම් ලේ රතුද කියලා
Saturday, May 10, 2014
සිංහල ලේ
රතු ලේ වල මුල්ම කතාබහ යන්නේ රතු පාට උනු සිංහල ලේ ගෑනයි.සිංහල අමුතු නමක් මේ මිනිස්සු හරිම බුද්දිමත් මිනිස්සු විදිහට මීට වසර ගනනාවකට කලින් උන්නා එදා රජවරු එහෙමත් මේ ලේ තියෙන මිනිසුන් උන්නා.මෙන්න මේ රතු පාට උනු ලේ වලින් නිර්මානය උනා රුවන්වෑලිසෑය වගේ විශ්මිත නිර්මානයන්.ඒ සදහා රතු ලේ වල දායකත්වය හොදටම ලෑබුනා ඒ ලේ විටෙක් රත් උනා,උනු උනා ඒ උනු උනු ලේ මේ මහපොලොවේ ගලාගෙන ගියා.
දුටුගෑමුනු කියලා තවත් රතු ලේ තිබුනු රජෙක් බිහිවෙනවා රතු ලේ පාලනය කරන්න ඔහු තවත් රතු ලේ ඇති එවුන් සමග දෙමල ලේ සමග රටේ පාලනය කරන්නේ දෙමලාද,නෑතිනම් සිංහලයාද කියා සොයන විටත් මේ මහපොලොව ලේ වලින් නෑහෑවුනා.එදා රතු පාටට දෙමල සහ සිංහල ලේ පොලොවට වෑටුනා ඒ ලේ ගද කාලයක් යනකන් තිබුනා
ඉන්පසු මේ රට සුද්දා පාලනය කරන විට නෑවත වරක් දෙමල,මුස්ලිම් සහ සිංහල ලේ රත් උනා ඒ ලේ කලින් ලේ වලට වඩා සනකමින් වෑඩි මොකද ඒ ලේවල සියලුම ලේ වල එකතුවක් තිබුනා පරදේසක්කාරයා සමග මේ තුන්ගොල්ල ලේ කලතමින් සුද්දාගේ ලේ හෑලුවා.
විටෙක සිංහල ලේ උනු වන විට තව තෑනක දෙමල ලේ රත් කරමින් නිර්මාන බිහි උනා සමහරු ලේ හොදටම උනුසුම් කරන විට තව සමහරු ඒ ලේ ගින්නක් බවට පත් කලා එතන සියලුම ලේ වල එකතුවක් තිබුනා ඒ ලේ සමග සටන් කරන්න මිහිපිට කිසිවකු සිටියේ නෑ මොකද සියලුම ලේ එකතු කරගෙන ඔවුන් සටන් කර සුද්දගේ ලේ තඹයකටවත් ඔවුන් මායිම් නොකරපු නිසා.
එදා ඒ රතුපාටට පොපියන ලේ එකතුව අවසානයේ කෑගෑහුවා ඒ ලේවල තියෙන ගනකම වගේම ලේ වල තිබුනු එකතුවේ සතුටට අන්න ඒ කෑගෑහීම සමග රතු ලේ කුනු වෙන්න ගත්තා
1983 වසරට ආවා ජූලි මාසේ එක දිනක ලංකාවේ එක් ස්ථානයක රතු ලේ කුනු වෙන්න ගත්තා සිංහල ලේ කුනු උනා ඒ දෙමලාගේ ලේ හලන්න සිංහල ලේ ගියපු නිසා එදා ඒ ලේ හලාගෑනීම වසර 30 අධික කාලයක් ගෙන ආවා.
ලේ කුනුම උනා සිංහල ලේ නරකාදියටම ගියා ඒ ලේ හදන්න දෑන් හිතන්නවත් බෑ මොකද එදා රතු පාටට තිබුනු ලේ අද කුනු වෙලාම ගියා.සිංහලයා උගේ අත කපාගෙනම අද ලේ බලන්න පුරුදු උනා දෙමලාගේ ලේ සිංහලයාගේ ලේ මහපොලොවේ හෑමදාම තෙත් උනා ඒ ලේ යටින් වියරු උනු ලේ භීතිකාව පොපියන්න ගත්තා.ලේ හෑලෙනවාට සමහරු බ්ය උනා.සමහරු ලේ හලමින් විනෝද උනා මොක උනත් අන්තිමට ලේ වලින් විතරක්ම මේ මහපොලොව තනි උනා.වසර 30 සිංහලයාගේ ලේ රත් උනා.
2008 න් පසු ඒ කුනු උනු ලේ නෑවත හොද ලේ කරන්න මිනිසුන් එකතු උනා ඒත් සිංහල ලේ වල පවතින ගෝත්රවාදීත්වය සහ දූපත් මානසිකත්වය නිසාම ඒ ලේ නෑවත කුනු උනා දෑන් ලේ හලන්න සූදානම් නමුත් තවම ලේ හලන්න බෑරිව අනිකාගේ ලේ අපේ ලේ වගේද බලන්න පොපියන ආසාවෙන් ඉන්නවා.තමන්ගේ ලේ හොදම ලේ කියමින් සිංහල ලේ කෑගහනවා ඔහුගේ ඒ කෑගෑහිල්ල ඔහුගේ ලේවත් සතයකට ගනන් ගන්නේ නෑ.තමන්ගේ අත කපාගෙන ඒ ලේ බලමින් සතුටු වෙනවා.අනිකාගේ ලේ හලන්න අත ඉල්ලනවා ඒත් තවම ලෑබිලා නෑ.
සිංහල ලේ තවත් ලේ ඉල්ලනවා එකිනෙක කුලල් කාගෑනීම සිංහල ලේ වල කවදත් තිබුනු දෙයක් අන්න ඒ ලේ වල ඒ කුලල් කාගෑනීමට නොහෑකිව තමන්ගේම අත කපාගෙන ලේ බලමින් සිංහල ලේ සතුටු වෙනවා
සිංහල ලේ දෙමල ලේ වල රතු පාට බෑලුවා දෑන් ඉතිරිව ඇත්තේ කිතුනු සහ මුස්ලිම් ලේ ඒ ලේ දෙකේම රතු පාට ඉක්මනට බලන්න සිංහල ලේ කෑමතියි.
ඒත් අත කපාගෙන ඒ ලේවල රස,සුවදට මත් වෙමින් අනිකාගේ ලේ ඉක්මනින් බලන්න සිංහල ලේ වලට ඔනේ වෙයි.
කියෙව්වාද? දෑකලා නෑතිද සිංහල ලේ එහෙනම් අත කපන්න සිංහල නෙමේනම් මුස්ලිම්,දෙමල එකෙක්ගේ අත කපන්න බලන්න ඒ ලේ සුවද සිංහල ලේ සුවද නෙමේද කියලා
රතු ලේ තියෙනවානම් කියන්න ඔබත් රතු පාටට ගලන ලේ දකින්න කෑමතිද කියලා කියන්න අපි ගෑන ඔබට හිතෙන විදිහ
අත කපන්න ගලන්න දෙන්න ලේ බලන්න ඒ රතුමද කියලා
Friday, May 9, 2014
රතු ලේ ගලන්නයි සූදානම
වර්ගවාදි දූපත් මානසිකතවය කරපින්නාගෙන ඒ තුලම ජීවත් වෙන්න පොරබදිමින් සිටින අයට මතක් කිරීමක් ආරම්භයට සුදුසුම කාලයක් නිසාම මේ ඔබට දකින්න ලෑබෙන්නේ රතු ලේ හෝරාවයි.
ඔබ ඔබේම අත කපාගන්න ඔබේ අතින් එන්නේ රතු පාට ලේනම් ඔබත් එන්න මෙයට හෙට ඉදන් රතු ලේ හෑමතෑනකම ගාවන්න අපි සූදානම් ඒ ලේ වල පිහිනමින් අනිකාගේ අත කපන්න සහ ඔහුගේ රුධිරය අපගේ රුධිරය සමග සමාන නෑතිද හොයන්න ඔබට පුලුවන්
හෑම එකාගේම ලේ රතු පාට උනාට ඒ ලේවල තීයෙන දේවල් වෙනස් උනාට ඒ ලේ වල එන සුවද එක සමාන නොවන බව ඔබ දන්නවා.ඉතින් අන්න ඒ ලේ බොන්න සමහරුන්ට ඔනේ වෙනකොට තව කට්ටියක් ඒ ලේ එන්නේ නෑතිවෙන්න පත්තු බදින්න හදනකොට අපි ලියන්න හදන්නේ ඒ ලේවලට වටිනාකමක් දෙමින් ලේ ගලන එක නවත්වන්න
රතු ලේ හෙට ඉදන් අලුතම ගමනක් යන්න සූදානම් වෙනකොට ඔබ එන්න අපේ රතු ලේ දකින්න හිතන්න මේ රතු ලේ ඔබ දකින්න කෑමතිද?නෑතිනම් ඒ ලේ සමග සතුටු වෙන්න ඔනේද? එහෙමත් නෑතිනම් රතු ලේ නොගලනවාට ඔබ කෑමතිද?
එසේනම් අපි ලගදිම වෑස්සෙන රතු ලේ සමග හමුවෙමු
ඔබ ඔබේම අත කපාගන්න ඔබේ අතින් එන්නේ රතු පාට ලේනම් ඔබත් එන්න මෙයට හෙට ඉදන් රතු ලේ හෑමතෑනකම ගාවන්න අපි සූදානම් ඒ ලේ වල පිහිනමින් අනිකාගේ අත කපන්න සහ ඔහුගේ රුධිරය අපගේ රුධිරය සමග සමාන නෑතිද හොයන්න ඔබට පුලුවන්
හෑම එකාගේම ලේ රතු පාට උනාට ඒ ලේවල තීයෙන දේවල් වෙනස් උනාට ඒ ලේ වල එන සුවද එක සමාන නොවන බව ඔබ දන්නවා.ඉතින් අන්න ඒ ලේ බොන්න සමහරුන්ට ඔනේ වෙනකොට තව කට්ටියක් ඒ ලේ එන්නේ නෑතිවෙන්න පත්තු බදින්න හදනකොට අපි ලියන්න හදන්නේ ඒ ලේවලට වටිනාකමක් දෙමින් ලේ ගලන එක නවත්වන්න
රතු ලේ හෙට ඉදන් අලුතම ගමනක් යන්න සූදානම් වෙනකොට ඔබ එන්න අපේ රතු ලේ දකින්න හිතන්න මේ රතු ලේ ඔබ දකින්න කෑමතිද?නෑතිනම් ඒ ලේ සමග සතුටු වෙන්න ඔනේද? එහෙමත් නෑතිනම් රතු ලේ නොගලනවාට ඔබ කෑමතිද?
එසේනම් අපි ලගදිම වෑස්සෙන රතු ලේ සමග හමුවෙමු
Subscribe to:
Posts (Atom)